Colombo, Sri Lanka
Keera Kotuwa Road
N/A
Ideal for foodball
like
This playground is a day and night playground and no official approval is required to play here. This playground has a small play area for the kids and it is not an international playground it has all the facilities it needs. Although this playground is located about 150 meters from the road, all the people know and love this playground. මෙම ක්\u200dරීඩා පිටිය දිවා රාත්\u200dරී ක්\u200dරීඩා පිටියක් වන අතර මෙහි සෙල්ලම් කිරීමට කිසිම නිලධාරියකුගේ අනුමැතියක් අවශ්\u200dය නැත . මෙම ක්\u200dරීඩා පිටියේ පොඩි ළමුන්ට සෙල්ලම් කිරීමට පොඩි ස්ථානයක් වෙන් කර දී ඇති අතර මෙය ජාතියන්තර ක්\u200dරීඩාපිටියක් නොවුනත් මෙහි එයට යුතු සියලු පහසුකම් ඇත. මෙම ක්\u200dරීඩා පිටිය පාරෙන් මීටර් 150 ක පමණ ඇතුලින් පිහිටා තිබුනත් සියලු මිනිසුන් මෙම ක්\u200dරීඩා පිටිය දන්නා අතර මෙයට ඉතා ආදරක් ද දක්වන්නේය
Deli
The best companies in the category 'Deli'